KonMari ක්‍රමයට රෙදි නැවීම සහ ගබඩා කිරීම - 3



Image result for how to fold clothes in konmari method free no copyright images

Fantastic Cleaners

මේ ක්‍රමයට ඇඳුම් නැමීමේදී තියෙන විශේෂත්වය තමයි, ඒවා සෘජුකෝණාස්‍රාකාරව හිට ගස්වලා තියන්න හැකි විදියට නවන එක. එහෙම පොඩි, පොඩි කෑලි ඇතුලට කරලා නැව්වම ඒවා කෙලින් අතට කබඩ් ලාච්චුවක හරි, පොඩි පෙට්ටි ඇතුලෙ වෙන වෙනම හරි ගබඩා කරන්න ලේසියි වගේම ඉඩකඩත් බොහොම පිරිමැහෙනවා. ඒ වගේම තමුන් නැවූ සෑම ඇඳුමක්ම බොහොම පැහැදිලිව තමුන්ගෙ දෑස් ඉදිරිපිට දැකගන්න පුළුවන්. එතකොට එක ඇඳුමක් ගනිද්දි අනිත් ඇඳුම් ටික නාය ගියා වගේ ඔළුව උඩට කඩා හැලෙන එකත් නවතිනවා. 

මේ පහත වීඩියෝ එක බැලුවම ඔබට පුළුවන් මූලික දේවල් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගන්න.


මේ තියෙන්නෙ එක් එක් වර්ගය අනුව ඒවා නවන ක්‍රම



Long Sleeve Shirt



Fitted Sheet


Underwear & Socks


Napkins


Activewear


Accessories


Scarves


මේ එයා හඳුන්වා දුන්නු බඩු ගබඩා කරන්න පුළුවන් පෙට්ටි. මේවා නම් හරිම මිළයි. තමුන්ට මේ වගේ ලස්සන පෙට්ටි ටිකක් හදාගන්න පුළුවන් නම් මුදල් ඉතුරුයි.


Comments