
JillWellington
Potato and Celery Salad with Yoghurt Dressing
අල 750g
Frozen peas කෝප්ප 1 1/2
ළා සෙලරි අතු දෙකක් කොළත් සමග - අතු දෙක ඇලට (diagonally) කපා ගන්න. කොළ ටික චොප් කර ගන්න.
සිහින්ව කපා ගත් ඩිල් මේස හැඳි 1
ප්ලේන් යෝගට් කප් 1/3
මයොනේස් කෝප්ප 1/4
ලෙමන් ජූස් තේ හැඳි 2
ලුණු ගම්මිරිස් රස තරමට
ප්ලේන් යෝගට් කප් 1/3
මයොනේස් කෝප්ප 1/4
ලෙමන් ජූස් තේ හැඳි 2
ලුණු ගම්මිරිස් රස තරමට
අල ටික ලුණු මිශ්‍ර වතුරෙහි දමා යාන්තමින් මෘදු වනතුරු තම්බා ගන්න. Forzen peas ටිකද අවසාන මොහොතේ ඊටම එකතු කරන්න. තැම්බුනු පසුව නටන ජලය ඉවත් කොට තම්බා ගත් අල සහ පීස් සීතල වනතුරු, සීතල ජලයෙන් සෝදමින් තවදුරටත් තැම්බෙන එක නතර කරන්න. අල ටික හොඳින් වියලා ගෙන ලොකු කැබලි වලට කපන්න. ඉන්පසුව අල, පී ඇට සහ සෙලරි ලොකු බෝල් එකකට දමා ගන්න.
ඉතිරි සියල්ලම කුඩා බෝල් එකකට දමා රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කර විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරන්න. මේ ඩ්‍රේසිං එක සැලඩ් එක මතට ඉස ප්‍රවේසමෙන් කලවම් කොට ආහාරයට ගන්න.

Cucumber Salad with Garlic Dressing
රට කජු තෙල් තේ හැඳි 2
තල තෙල් තේ හැඳි 2
රොඩු ගා ගිනිකූරු මෙන් කපා ගත් ඉඟුරු 5 පමණ කැබැල්ලක්
සිහින්ව කපා ගත් සුදු ලූණු බික් 1
ලුණු අඩු සෝයි සෝස් මේස හැඳි 2
ලෙමන් ජූස් මේස හැඳි 1
සිහින් සීනි මේස හැඳි 1
ලෙබනීස් කියුකම්බර් 3 සිහින් පටි මෙන් පීලර් එකකින් ගාගන්න.
සිහින්ව හැඩයට කපා ගත් ස්ප්‍රිං අනියන් ගස් 2
කොත්තමල්ලි කොළ කෝප්ප 1
සිහින්ව කපා ගත් දිග රතු පැහැති මිරිස් කරල් 1 (optional)
ටෝස්ට් කරගත් තල ඇට මේස හැඳි 1
තල තෙල් තේ හැඳි 2
රොඩු ගා ගිනිකූරු මෙන් කපා ගත් ඉඟුරු 5 පමණ කැබැල්ලක්
සිහින්ව කපා ගත් සුදු ලූණු බික් 1
ලුණු අඩු සෝයි සෝස් මේස හැඳි 2
ලෙමන් ජූස් මේස හැඳි 1
සිහින් සීනි මේස හැඳි 1
ලෙබනීස් කියුකම්බර් 3 සිහින් පටි මෙන් පීලර් එකකින් ගාගන්න.
සිහින්ව හැඩයට කපා ගත් ස්ප්‍රිං අනියන් ගස් 2
කොත්තමල්ලි කොළ කෝප්ප 1
සිහින්ව කපා ගත් දිග රතු පැහැති මිරිස් කරල් 1 (optional)
ටෝස්ට් කරගත් තල ඇට මේස හැඳි 1
කුඩා සාස්පානකට රට කජු තෙල් සහ තල තෙල් දමා මඳ ගින්දරේ රත් කරන්න. ඊට සුදු ලූණු සහ ඉඟුරු දමා තත්පර 30 ක් හෝ සුවඳ හමන තුරු හෝ හොඳින් කලවම් කරමින් තම්බා ගන්න. සාස්පාන ගින්දර මතින් ඉවත් කරන්න. එයට සෝයි සෝස්, ලෙමන් ජූස් සහ සීනි එකතු කර සීනි ටික දිය වනතුරු කලවම් කරන්න. ඉන්පසුව මිශ්‍රණය නිවෙන තුරු පසෙකින් තබන්න.
දීසියක් ගෙන ඊට කියුකම්බර්, ස්ප්‍රිං අනියන්, කොත්තමල්ලි කොළ සහ පාවිච්චි කරනවා නම් මිරිස් කරලද කපා දමා, ඩ්‍රෙසිං එක දමා ඒ මතින් තල ඇට ඉස ගන්න.

Source: Taste
very nice (Tell me what you eat, and I will tell you who you are
ReplyDeletecapital recipe