දරුවන් පාසැලට ගෙන යන දිවා ආහාර වේලට අදහසක්

Image result for school lunch box no copyright free images

mamitalks.com

බොහොමයක් වෙලාවට උදේට පාසැල් යන දරුවන්ගෙ කෑම පෙට්ටිවලට මොනවා දාන්නද කියලා හිතාගන්න බෑ. ගෙනියන්න දෙන දිවා ආහාරය පෝෂණීය දෙයක් වීම ඉතාමත්ම වැදගත් වගේම උදේ පාන්දරට පිළියෙල කරගැනීමට පහසු දෙයක් වීමද ඉතාමත්ම වැදගත්. සමහර දරුවන් ආහාර ගන්නේ තෝරමින් නිසා ඇතැම් වෙලාවට පෝෂණ ගුණය ගැන හිතන්නේ නැතිව ඔවුන් කන දෙයක් දෙන්නට මව්වරු පෙළැඹෙනවා. ඔබ මේ කුමන ආකාරයකට ආහාර වේල් පාසැලට යවන මවක් වුවත්, පහත සඳහන් පින්තූර වලට යටින් තියෙන ලින්ක් වලට ගිහින් බලලා, එහෙම නැතිනම් වීඩියෝ නරඹලා යම් අදහසක් ගන්නට හැකි වෙතැයි හිතනවා.

1. Animal Themed Bento Boxes








2. හැම දෙයකින්ම පොඩ්ඩ, පොඩ්ඩ දාලා දුන්නොත් මොකද? 

පහත සඳහන් ලින්ක් එකෙන් හොඳ පෝෂණීය ආහාර වේලක් සරලව ලබා දිය හැකි ආකාරය පහදා දී තියෙනවා.

50 Easy School Lunch Ideas | Stay At Home Mum


3. ඉන්දියන් ක්‍රමයට බලමු.





4. මේ අපේ ක්‍රමයට



5. අපි කවුරුත් දන්නා අඳුනන අපේ අම්මගෙන් දවස් පහකටම ඇති වෙන්න.





Comments