
ඔයාලා කැමතිද අවශ්‍ය ද්‍රව්‍ය සොයාගෙන නිවසේ බිත්තිය හැඩ කරන සැරසිල්ලක් තනිවම නිර්මාණය කරගන්න? ඔන්න එහෙම ආස අයට ඒ වගේ බිත්ති සැරසිලි වලට අදහස් ටිකක් අරගෙනයි අද ආවෙ.
- Sunburst Mirror
Ten June Blog
ඉහත පෙනෙන පින්තූරයේ දැක්වෙන විදියට කුඩා උණ බම්බූ වලින් බිත්තියේ රඳවන්න හැකි ආකාරයට කණ්නාඩියක් සරසන ආකාරය මෙන්න මේ බ්ලොග් එකට ගියාම දැනගන්න පුළුවන්. ඒ සැරසිල්ලම ටිකක් වෙනස් විදියට උණ බම්බූ නැතිව ලී කෝටු වලින් හදාගන්න විදිය මෙතැන (Janell Beals) තියෙනවා.
2. Plastic Spoon Wall Hanging

You2Repeat
මේ විදියේ බිත්ති සැරසිල්ලක් හදාගන්න විදිය මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න පුළුවන්.
3. Rope Words

මේ බිත්ති සැරසිල්ල හදාගන්න ආකාරය පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා මෙතැන.
4. Paper Cut-Outs

මේ විදියේ බිත්ති සැරසිල්ලක් අඩු වියදමකින් කර ගන්න කැමති කෙනෙකුට අදහසක් ගන්න පුළුවන් මෙතැනට ගිහින්.
5. Framed Calendar Prints

කලින් අවුරුද්දෙ ලස්සන කැලැන්ඩරේ නිකම්ම විසි කරලා දාන්නෙ නැතිව ලස්සන බිත්ති සැරසිල්ලක් හදාගන්න කියලා දෙනවා මෙතැනින්. හරිම ලේසියි.
Comments
Post a Comment