ඔබට වෙහෙසද...?

Person, Little, Boy, Kid, Child, Inside, Train, Rail

pixabay

සතියක් අවසන් වෙද්දි නිවසේ වැඩ කටයුතුත්, රැකියාවෙ වැඩත් කරලා ඉවර වෙද්දි කාටත් හොඳ පණ ගිහින්. ඒත් කාන්තාවක් නම් සති අන්තයේවත් විවේකයෙන් ගත කරන්න ඉඩක් ලැබෙන්නෙ ගෙදර දොරේ කටයුතුත් දුවා දරුවන්ගෙ කටයුතුත් මොහොතකට හරි අමතක කළොත් විතරයි. එහෙම හරි කරලා විවේකයක් ලබා ගත්තෙ නැතොත් ආයෙම සතිය පටන් ගත්තට පස්සෙ ගතට වගේම හිතටත් දැනෙන්නෙ වෙහෙසක්ම පමණයි.

ඔබත් මං වගේ නම් එහෙම අවස්ථාවන්වලදි ළඟම සිටින කෙනෙකුට එක සැරයක් හරි කියන්න ඇති ඔබට වෙහෙසයි කියලා. මොකක්ද ඒකට ඔබට ලැබුනු ප්‍රතිචාරය? ඔවුන්ගේ ප්‍රතිචාර වලින් ඔබේ වෙහෙස නැතිව ගිහින් තිබෙනවාද, එහෙම නැත්නම් එය තවත් වැඩිවීද?

අද සෙනසුරාදා හින්දා මටත් තදබල වෙහෙසක් දැනි දැනී තිබියදී අන්තර්ජාලය පුරා සැරිසරද්දි පහත තියෙන ෆ්ලෝචාර්ට් එක දැක්කෙ අහම්බෙන්. ඒක දැක්කම ඔබට හිතුනේ මොකක්ද කියන්න….



image
😃😃😃




Comments